මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් උසාවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීමහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මඟින් ඔවුන්ට මන්ත්‍රී ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති බවට ක්වෝ වොරොන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අභියාචනාධිකරණයේ පේතසමක් ගොනු කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. එය ශ්‍රීලනිපය විසින් පක්ෂයක් ලෙස ගත් තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් … Continue reading මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් උසාවියට